අද ලෝකයේ බොහෝ ක්‍රීඩා තිබේ.එම බොහෝමයක් ක්‍රීඩා තම ශරීර ශක්තිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.නමුත් ඉතා සුලු ක්‍රීඩා කිහිපයක් පමනක් මානසික ශක්තිය නොහොත් බුද්ධිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.එම ක්‍රීඩා කිහිපය අතරිනුත් චෙස් ක්‍රීඩාව ඉදිරියෙන්ම තිබෙන ක්‍රීඩවකි.
බ්ලොග් වලදී සහ ගූගල් බස් වලදී මට හමුවූ බොහෝ අය චෙස් කීඩාව කෙරෙහි කැමැත්තක් ඇති අයයි. බොහෝ දෙනා චෙස් ඉගෙන ගැනීමට කැමත්තක් දක්වති.තවත් අය විවිධ හේතු මත චෙස් ක්‍රීඩාව අතරමග නවත්වා ඇති අයයි.කිහිපදෙනෙක් දැනටත් චෙස් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටී. එම නිසා ඒ සියලු දෙනාහට චෙස් ක්‍රීඩාව ඉගෙන ගැනීමටත් තම තමන්ගේ චෙස් හැකියාවන් වර්ධනය කර ගැනීමටත් උපකාරීවීම මාගේ බලාපුරුත්තුවයි. මේ අතරම මාගේ චෙස් ක්‍රීඩා ජීවිතයේ අත්දැකීම්ද ඔබ හා බෙදාහදා ගන්නෙමි.
චෙස් ක්‍රීඩාව පිලිබඳව හා මේ බ්ලොග් එකේ පලවන දේවල් පිලිබඳව ගැටලු ඇත්නම් මා දැනුවත් කරන ලෙසත් චෙස් ක්‍රීඩාව ගැන ඔබ සතු දැනුම මාහා බෙදා ගන්නා ලෙසටත් කාරුණිකව ඉල්ලමි ............
අන්න හොඳ අදහසක්. සෑර් මගේ නමත් ලියා ගන්න. හැමදාම ක්ලාස් එමි.........:D
ReplyDeleteඕං මාත් ආවා බලන්ට
ReplyDelete@ හා පැටික්කි (MS)
ReplyDeleteබොහොම ස්තූතී හා පැටික්කී පලවෙනිම කමෙන්ටුවට.ඔන්න නම ලියා ගත්තා .............:D
එල එල ලයනා විජට්නම් වැඩි වැඩී වගේ බං...
ReplyDelete@ අලුත් කොල්ලා
ReplyDeleteබොහොම ස්තූතී අලුත් කොල්ලා.දිගටම මේ පැත්තේ එන්න ..............:D
@ මදුශාන්
ReplyDeleteපොඩි චෙස් කෑලි ටිකක් තියෙන්නේ බං .මේක ඉතින් චෙස් ඉතින් චෙස් බ්ලොග් එකක්නේ .දිගටම මේ පැත්තේ එන්න ..............:D
දේව්දාස් නුත් ආවෝ... ගාස්තුව කීයද දන්නේ නෑ නේද? දේව් ගේ නමත් ලියාගන්න...
ReplyDeleteදේව්දාස්...
එල එල මට පොඩි කාලෙ චෙස් පිස්සුවක් වගේ තිබුනා
ReplyDeleteපස්සෙ අත ඇරල ගියා.
දිගටම ලියන්න.
සිංහයා.. නියමයි බන්!
ReplyDeleteඔන්න එහෙනන් අපිත් එනවා හැමදාම
පාසල් යන අවදියේ මගෙත් ප්‍රියතම ක්‍රීඩාවක්.......ඒත් දැන්නම් චෙස් ඉත්තෙක් අල්ලපු කාලයක් මතක නෑ.......මගේ සුබ පැතුම් ඔබේ අලුත් බ්ලොගයට...ලයන්,
ReplyDelete@ දේව්දාස්
ReplyDeleteඔන්න දේව්දාස්ගේ නමත් ලියාගත්තා.දිගටම මේ පැත්තේ එන්න.ගාස්තුව ඉතින් පස්සේ බේර ගන්න බැරියෑ ...( ඉල්ලන ගානක් දෙන්න වෙයි හැබැයි ) ..............................:D:D:D
@ kanishka©
ReplyDeleteස්තූතී මේපැත්තේ ආවට.අයේ පිස්සුව හදාගමු ..............:D
@ Crazy Hasi
එළ එළ. දිගටම මේ පැත්තේ එන්න ..............:D
@ Ravi
බොහොම ස්තූති රවී.ගොඩක් අයට මුලින් ඉගෙන ගෙන පස්සේ අතෑරිලා තියෙනවා.ආයේ ඉගෙන ගමු.දිගටම මේ පැත්තේ එන්න .................:D
ඉස්සර නම් ආසාවට චෙස් ඇද්දා. දැන් ඉත්තෝ ටික වත් මතක නැ. සර් මමත් ක්ලාස් එනවා මගේ නමත් ඔය පොතේ ලියා ගන්න
ReplyDeleteසර් මමත් එමි. තැනින් තැන හපන්න එහෙම බෑ ඔන්න
ReplyDeleteඔන්න ඉතින් මමත් ආවා... මගේ දෝණියැන්දෑට වත් පුරුදු කරවන්ට බලමු... :)
ReplyDelete@ අම්බලම
ReplyDeleteආ මේකේ මුල ඉඳලම කියල දෙනවා.ආයේ ඉගෙන ගමු.ඔන්න නම ලියාගත්තා ...........:D
@ Chanaka Aruna Munasinghe
ආ මකරයියා එන්න එන්න.කියනදේ ඇහුවේ නැත්තන් ඉතින් තැනින් තැන කනවා .........:D
@ තනෝජා රාජපක්ෂ
ඔව් ඉතින් ඉගෙන ගත්තට පස්සේ අම්මලා දුවලා ඔක්කොටම එකට චෙස් අදින්න පුලුවන්නේ.දිටම මේ පැත්තේ එන්න ..................:D
මමත් ආවා හැබැයි මම දන්නේ දාං අදින්න විතරයි
ReplyDeleteමාත් ආවා ඕං.. ටිකක් විතර චෙස් ගැන දන්නවා,.:P :)
ReplyDelete@ ItalyDilan
ReplyDeleteආ එහෙනම් චෙසුත් ඉගෙන ගමු ............:D
@ ප්‍රාර්ථනා
ආ හොඳයි හොඳයි.තව ටිකක් ඉගෙන ගමු.දිගටම මේ පැත්තේ එන්න ............:D
sir. me wadenam maru. ayeth kiyala wadak na. habai sir mama nam ithin chatar dial ekak. mama panthiyata awata kamak nadda. mama nam echchara chess adinna danne na. mama ithin iskole giye 8 wasarata witharaine. e hinda wennathi anek lamai nam mawa kon karanawa. hamoma mawa kon karama mata kawuruth yaluwo nathiwenawane sir. sir mawa panthiyata gannawa neda. class ekak unama honda lamai wagema chatar lamayinuth inna epai sir.
ReplyDeleteමමත් දන්නෙ දාං අදින්න විතරයි,චෙස් ඉගන ගන්න ආසයි මමත් එනවා ක්ලාස් එකට.
ReplyDelete@ nuraj
ReplyDeleteචෙස් වලට කැමති ඕන කෙනෙක්ව පන්තියට ගන්නවා.චාටර් උනාට කමක් නෑ කියන විදිහට ඉන්න ඕනේ.නැත්තං මේ සිංහයගේ හැටි බලාගන්න පුලුවන් හරිය .............:D
@ නදී
ආ එහෙනම් චෙසුත් ඉගෙන ගමු නදී. එන්න එන්න දිගටම එන්න .........:D
සෑහෙන්න වටිනවා
ReplyDeleteඑල එල ඔන්න මමත් අවා ... ඉගෙන ගන්න.
ReplyDeleteදුෂ්කර ප්රේශයක ඉන්න මේ දරුවටත් මෙම බ්ලොග් එක හුහුඟවැදගත් උනා බෝම ස්ස්තුති
ReplyDeletePlease මටත් උදවු කරන්නකො මේක ඉගෙන ගන්න
ReplyDelete