tag:blogger.com,1999:blog-4516341392524102624.post8241968756964570350..comments2022-04-02T05:21:33.794+05:30Comments on අපි චෙස් ඉගෙන ගමු: චෙස් ක්‍රීඩාවේ මූලික සංකල්පThe Lionhttp://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4516341392524102624.post-81541419969068779352015-07-16T13:00:31.008+05:302015-07-16T13:00:31.008+05:30හොද වැඩක්. ඇයි මගදි නැවැත්තුවේ. මේ මම අළුතින් පටන්...හොද වැඩක්. ඇයි මගදි නැවැත්තුවේ. මේ මම අළුතින් පටන් ගත්ත එකක් http://chesslanka.weebly.com/Chess Basicshttps://www.blogger.com/profile/14787063158559541657noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-18390306023848542902015-07-16T12:46:30.219+05:302015-07-16T12:46:30.219+05:30This comment has been removed by the author.Chess Basicshttps://www.blogger.com/profile/14787063158559541657noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-41830042452289710022011-09-06T16:28:18.800+05:302011-09-06T16:28:18.800+05:30සිංහ චෙස් පන්තිය නැගලම යනව නේ. ලියහන් ලියහන්. -මාත...සිංහ චෙස් පන්තිය නැගලම යනව නේ. ලියහන් ලියහන්. -මාත් ලාවට දන්නවා නොවැ වටිනවා ඈ-අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-13460098190140230712011-09-06T01:42:04.013+05:302011-09-06T01:42:04.013+05:30@ nuraj
ඒකේ සිංහල තේරුමත් දාලා තියෙනවා දැක්කේ නැද්...@ nuraj
ඒකේ සිංහල තේරුමත් දාලා තියෙනවා දැක්කේ නැද්ද .......?

@ blog gadol
බොහොම ස්තූති අයියේ මේ පැත්තේ ආවට.දිගටම එන්න චෙස් ඉගෙන ගන්න.ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. සිංහයා මුලින්ම කියවපු සිංහල බ්ලොග් එක තමා බ්ලොග් ගඩොල්............:D

@ හිම කුමාරි
ස්තූති කුමාරි අක්කේ .දිගටම මේ පැත්තේ එන්න.ඕන කෙනෙකුට උගන්නනවා ................:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-79557402447921567632011-09-05T18:23:07.251+05:302011-09-05T18:23:07.251+05:30ආ මාත් අදනෙ දැක්කෙ අපේ ලයන්ගෙ චෙස් පිටිය..
බලමු ඉග...ආ මාත් අදනෙ දැක්කෙ අපේ ලයන්ගෙ චෙස් පිටිය..
බලමු ඉගෙනගන්න සිංහයගෙන්වත්..
දිගටම ලියමු.. ජය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-61059615209670068612011-09-05T01:38:15.497+05:302011-09-05T01:38:15.497+05:30අද තමයි මේ පැත්තෙ ආවෙ සිංහයෝ. ගොඩක් වැදගත් බ්ලොග් ...අද තමයි මේ පැත්තෙ ආවෙ සිංහයෝ. ගොඩක් වැදගත් බ්ලොග් එකක්. දිගටම ලියන්න. මගෙනුත් උණුසුම් සුභපැතුම්.....!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-27013858860264639322011-09-04T12:27:52.849+05:302011-09-04T12:27:52.849+05:30සර්. මුල පාඩම නම් තේරුනා. හබැයි ප්‍රශ්න අහන්න නම් ...සර්. මුල පාඩම නම් තේරුනා. හබැයි ප්‍රශ්න අහන්න නම් එපා. මොකක්ද සර් මේ Brain through the Game කියන්නෙ. මෙක මොලේ ඇතුලෙන් යන එකක්ද. අනේ සර් චෙස් ඇදල මගේ තියෙන මොලෙත් නැති වෙන එකක් නෑ නේද? Brain through the Game කිව්වම බය හිතෙනව. එකයි ඇහුවෙ. ඉස්කොලෙන් කට්ටි පැන්න නිසා ඕවා එච්චර තේරෙන්නෙ නෑ සර්nurajhttps://www.blogger.com/profile/07908176591108730413noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-29052107597725606582011-09-02T22:14:48.681+05:302011-09-02T22:14:48.681+05:30@ තීර්ථ යාත්‍රිකයා
බොහොම ස්තූති කතාවට.මම නම් ඕකට ස...@ තීර්ථ යාත්‍රිකයා
බොහොම ස්තූති කතාවට.මම නම් ඕකට සමානව අහලා තියන කතාව මේකයි ......

පැරණි ඉන්දියාවේ සිටි එක් රජ කෙනෙකු මිය ගිය පසු රජකම ලබාගන්න ඔහුගේ පුතුන් දෙදෙනා එකිනෙකා හා යුද්ධ කිරීමට සැරසෙනවා.මේ යුද්ධයෙන් තම පුතෙකු මිය ගියොත් එය දරාගැනීමට නොහැකි නිසා මවු බිසව විසින් කුමාරවරු දෙදෙනාහට නීතියක් පනවනවා.ඒ යුද්ධය අතර තුර සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් මිය නොයා යුතුයි කියලා.කෙසේ හෝ යුද්ධය අතර තුර එක් සොහොයුරෙකු වෙනත් හේතුවකින් මියයනවා.නමුත් ඒ කුමාරයා මියගියේ යුද්ධය නිසා නොවන බව මවු බිසවට තේරුම් කර දීමට අනෙක් කුමාරයාට සිදුවෙනවා.ඔහු කරන්නේ තමන්ගේ චතුරංග සේනාව( ඇත් , අස් , රිය , පාබල ) සංකේතවත් කරමින් ඉත්තන් සාදා පුවරුවක් තුල යුද්ධ භූමිය සකස් කොට යුද්ධය සිදුවූ ආකාරය මවු බිසවට පැහැදිලි කර දෙනවා.කුමාරයා මිය ගියේ යුද්ධය නිසා නොවන බව තේරුම් ගත් මවු බිසව අනෙක් කුමාරයා හට රජකම ලබා දෙනවා.එසේ සකස් කල පුවරුව හා ඉත්තන් විකාශනය වී චෙස් ක්‍රීඩාව ආරම්භ වූ බව තවත් එක් මතයක් ................The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-9350751644387025802011-09-02T21:52:30.064+05:302011-09-02T21:52:30.064+05:30@ අසoක
ස්තූති අසංක.හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙටනේ...@ අසoක
ස්තූති අසංක.හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙටනේ .............:D

@ අපි දෙන්නා
ස්තූති මේ පැත්තේ ආවට.කමක් නෑ පොඩ්ඩක් ඉගෙන ගමු ............:D

@ පන්සල් හංදිය
ස්තූතී.තව තියෙනවා ..............:D

@ ශානු
චෙස් කියන්නේ අමාරු දෙයක් නෙමෙයි.උත්සාහ කරමු අනිවා පුලුවන් .............:D

@ ඉන්දික
ඔව් ඔව් චෙස් තමා ............:D

@ සසීන්ද්‍ර වීරසිංහ
එළ එළ ආයේ පටන් ගමු ................:D

@ Chanaka Aruna Munasinghe
ස්තූති මකරයියේ.මාත් ඔය කතාව අහලා තියනවා.එතකොට රාවණා රජ්ජුරුවොත් ඉන්දියාවේ නේද ..........:D :D :D

@ RanDil
ස්තූති රන්දි අක්කේ හොඳ හොඳ ඒවා තව තියනවා ...........:D

@ චතූ......
එහෙනම් එළ .............:D

@ අම්බලම
ඔව් ඔව් මුල ඉඳලම උගන්නනවා.ළමයි හැමදාම පන්ති එන්න ඕනේ.කට් කරන්න බෑ හරිය .........:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-38102601176697387522011-09-02T21:16:03.862+05:302011-09-02T21:16:03.862+05:30හැමදේම මුල ඉදලම ඉගන ගන්න ලැබෙන එක නම් ගොඩාක් වටිනව...හැමදේම මුල ඉදලම ඉගන ගන්න ලැබෙන එක නම් ගොඩාක් වටිනවා. සර් උගන්නන්න්කෝ එහෙනම් චෙස් වල අල ගිය මුල ගිය තැන් හැම එකක් ගැනම. අපි ඉගන ගන්න කැමති හොද ළමයිඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-42443161010381922742011-09-02T19:13:21.525+05:302011-09-02T19:13:21.525+05:30එල..එල..kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-67444610778664160562011-09-02T15:14:31.283+05:302011-09-02T15:14:31.283+05:30ලිපිය බොහොම වැදගත්. ඉදිරියටත් මෙවන් ලිපි කියවන්න උ...ලිපිය බොහොම වැදගත්. ඉදිරියටත් මෙවන් ලිපි කියවන්න උනන්දුවෙන් ඉන්නවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-79672746464206491522011-09-02T14:03:35.507+05:302011-09-02T14:03:35.507+05:30මේ ළඟදි වර්තමාන චෙස් ලෝක ශූරයා විශ්වනාත් ආනන්ද්ගෙ ...මේ ළඟදි වර්තමාන චෙස් ලෝක ශූරයා විශ්වනාත් ආනන්ද්ගෙ සාකච්චාවකදි චෙස් වල ආරම්භය ගැන ඇහුවම එයා කියල තිබ්බා රාවණා රජ්ජුරුවො ගැන කතාවක්. හැබැයි කියා තිබ්බේ රාවණා රජ්ජුරුවෙ ඉන්දියාවෙ කෙනෙක් කියල හැඟෙන විදිහට

මෙන්න ඒ ගැන
1.චෙස් මේකත් රාවණාගේ වැඩක් ද ?

මම ලියපු එකක්
2. මකර රජදහනේ ජාතික ක්‍රීඩාව Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-6242027886985678082011-09-02T13:28:59.072+05:302011-09-02T13:28:59.072+05:30ආ.. මරුz මමත් අර කලින් පිලියෙ කියල තිබුන වගේ අතර ම...ආ.. මරුz මමත් අර කලින් පිලියෙ කියල තිබුන වගේ අතර මග නවත්තපු කෙනෙක් :D දිගටම ලියන්න, මොකද ආයෙ චෙස් අදින්න හිතුන මට ;)සසීන්ද්‍ර වීරසිංහhttps://www.blogger.com/profile/15345320431152877132noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-15782468620263064802011-09-02T11:29:50.117+05:302011-09-02T11:29:50.117+05:30අම්මේ චැස් නේද> ;)අම්මේ චැස් නේද> ;)ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-795282055969060892011-09-02T09:48:02.976+05:302011-09-02T09:48:02.976+05:30හැමදේම තනියම ඉගෙන ගන්න මට තනියම ඉගෙන ගන්න බැරි උන ...හැමදේම තනියම ඉගෙන ගන්න මට තනියම ඉගෙන ගන්න බැරි උන එකම ගේම් එක මේකේ පිහිටෙන්වත් චෙස් ඉගෙන ගන්න ට්‍රයි එකක් දෙන්ට ඕනිශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-53193223367956790502011-09-02T09:22:04.829+05:302011-09-02T09:22:04.829+05:30සෑහෙන්න වටිනවා ...සෑහෙන්න වටිනවා ...පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-9022893875851421422011-09-02T09:00:40.267+05:302011-09-02T09:00:40.267+05:30මාත් හරිම ආසයි චෙස් වලට...එත් ඉස්කෝලේ යන කාලේ කළේ ...මාත් හරිම ආසයි චෙස් වලට...එත් ඉස්කෝලේ යන කාලේ කළේ නෑ..දැන් කරන්න වෙලාවක් නෑ.....එත් කවුරු හරි ප්ලේ කරනවා බලන් ඉන්න ආසයි...දිගටම ලියන්නඅපි දෙන්නාhttps://www.blogger.com/profile/09364300203431617105noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-10312144925513286962011-09-02T08:48:44.007+05:302011-09-02T08:48:44.007+05:30පැරණි ඉන්දියාවේ එක්තරා අධිරාජ්‍යෙයක් යුද්ධයක් සඳහා...පැරණි ඉන්දියාවේ එක්තරා අධිරාජ්‍යෙයක් යුද්ධයක් සඳහා තම පුත්‍රයා සහ විශ්වාසවන්තම ඇමතිවරයා සේනාධිනායක වශයෙන් යවනවා.
ඇමතිගෙන් ලැබෙන පණිවිඩ වැරදියට තේරුම් ගැනීම නිසා රජ කුමරු සතුරන්ට කොටුවී පරලොව යනවා.ආපසු පැමිණි විට රජු තම ඇමතිගෙන් නිදහසට කරුණු විමසනවා තම පුත්‍රයාගේ මරණය සම්බන්ධව.
එවිට එම ඇමතිවරයා යුද්ධයේදී තම සෙබලුන් හා සතුරන් යුධ කල ආකාරයට පෙතක පිහිටවූ රූපක මඟන් පෙන්වා තම නිර්දෝශීත්වය ඔප්පු කරනවා.මම අසාඇති ආකාරයට ඔහොම තමයි චතුරංග ක්‍රීඩාව ඇතිවුනේ..තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4516341392524102624.post-11106616214998785912011-09-02T08:48:00.663+05:302011-09-02T08:48:00.663+05:30නියමයි දිගටම ලියන්න ,මමත ආසම ක්‍රිඩාවක් චෙස් කියන්...නියමයි දිගටම ලියන්න ,මමත ආසම ක්‍රිඩාවක් චෙස් කියන්නේ,ඉදිරියේදි චෙස් පිලිබද හරවත් ලිපි ගොන්නක් බලාපොරොත්තු වෙනවා....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.com